ශ්රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම ...
ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උකුලක් අටවමින් සිටින බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ, එම දේශපාලන උගුලට පය තබා, ඔහු ඇතුළු රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය...
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ඇරඹි 'ජන අරගල ව්‍යාපාරයේ ’ පළමු සමුළුව ‘ඇත්ත බලාපොරොත්තුවක් - මහජන ව්‍යාපාරයක්‘ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී අද (27) පැවැත්විණි. ‘ මෙම සමුළුවට ව...
කටාර් රාජ්‍යයේ නිෂ්පාදිත ගෑස් මගින් යුරෝපයේ ගෑස් අවශ්‍යයතාවය සපුරාලනු ලබන රුසියානු ගෑස් ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව, කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මහතා පැවසූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියි. සාද් අල්-කාබි මහතාට අනුව, එය වසර ගණනාවක් ගත වන ක්...
තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද "මුළු රටම හරිමගට" ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහ...
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඉන් ආණ්ඩුව පරාජයට පත් කොට වහාම මහ මැතිවරණයක් සඳහා යොමුවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අනාවරණය කර සිටියි....
තෙල් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති බවත් ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුකොටගෙන ඒකාන්තවම ඉදිරියේදී විදුලි බිල ඉහළ යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ දූෂිත කොන්ත්‍රාත්තුව හරහා වෙළඳපොලේ පවත්නා මිලට වඩා වැඩි මිලකට ...
මෙරට ආර්ථිකය මේවනවිට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට බලපා ඇති හේතු සහ ඉන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ ඇතුලත් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2020, 2021 වර්...
ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව මෙම මස 28 වැනිදා පැමිණෙන විදේශ ඇමැතිවරයා 30 වැනිදා තෙක් රැදී සිටින බවත් එම කාලය තුළ දෙරට අතර වැදගත් තීරණ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද එකී නිවේදනයේ සඳහන්ය. ...
යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ සංවිධානය මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වත්මන් පාලකයින්ට මේ රට කරගෙන යාමට බැරිනම් පාර්ලිමෙන්තුවේ සිටිනා හොඳ මිනිසුන්ට පාලනය භාර දී ඉවත්ව යන ලෙසයි. එම අවස්ථාවට යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කාරිනි නී...
පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 38 වන දිග හැරුම අද(26) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ලෝක කතෝලික සභා සාමාජිකයන් හමුවීමට කටයුතු සැලසුම් කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ‘ඉරිදා මව්බිම’ට ප්‍රකශ කර ඇත. ඒ සඳහා අප්‍රේල් මස මුල් සතියේදී වතිකානය ...
ඉන්දු - ලංකා ආණ්ඩු අස්සන් කර ඇති ගිවිසුම් තුනක් හා අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට දැවැන්ත ස්වෛරීත්ව අර්බුදයකට තල්ලු කර ඇති මව්බිම වෙබ් අඩවිය වාර්තා කරයි. රාජ්‍යයක අත්‍යවශ්‍ය කොන්දේසි හැටියට සැලකෙන භූමියත් ජනතාවත් ආණ්...
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2,000ක් ලබාදීමට චීනය තීරණය කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන්ය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය එම තීරණය ගෙන ඇති බව එහි සඳහන්ය.
යුක්රේනය ආක‍්‍රමණය පිළිබඳ රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාව ඡන්ද 140ක් පක්‍ෂව ලැබී ඇත. ශ‍්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ඡන්දය දීමෙන් වැළකී ඇති අතර යෝජනාවට එරෙහිව රටවල් පහක් ඡන්දය භාවිතා කර ඇත. වහාම යුද්ධය නතර කරන ලෙස ඉල්ලා ඇති මෙම යෝජනාව ...
දෛනිකව තම සමාගම කිරිපිටි ටොන් 25ක ප්‍රමාණයක් විකුණන බවත් තවත් ටොන් 75 ක ප්‍රමාණයක් ගබඩාවල තිබෙන බැවින් පවතින කිරි අතිරික්තය අපනයනය කිරීම සඳහා අවස්ථා සොයා බලන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තාව මාර්තු 2022 ලෙස සඳහන් කර ප්‍රසිද්ධ කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවත් ඒ සඳහා කොවිඩ් වසංගතය බලපා ඇතැයිද සංචාරක ආදායම් අහිමි වීම සහ රට වසා දැමීම හේතුවෙන් එය ...
‘උන්ඩියල්’ මුදල් වෙළඳපොළට නිදහසේ වැඩෙන්නට ඉඩ දී රුපියල පා කළාම නතරවන ඉම පිළිබඳව කිසිවකුටත් අනාවැකි කීමට බැරි බවත් රුපියල පා කිරීමේ තීරණය ගතයුත්තේ එම කළු මුදල් වෙළෙඳපොළ නිෂ්ක්‍රිය කිරීමෙන් අනතුරුව බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ...
ඊයේ(25) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජාතික සංවිධාන වල නියොජිතයන් සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11හේ නියෝජිතයන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හමුවක් සංවිධානය කර තිබුණි. එහිදී මැදගොඩ අභයතිස්ස හිමි මෙන්ම ජඹුරේවෙල චන...
ආණ්ඩුවේ බහුතරය ඉතා පහසුවෙන් අහිමි කළ හැකි බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් පැවසීය. "..... සරලයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අරන් තියෙන උපරිම ගණන 156යි. ඒකෙන් දැන් ඇමතිවරු 3දෙනෙක් නැහැ. එතකොට 153යි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...