යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ සංවිධානය මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වත්මන් පාලකයින්ට මේ රට කරගෙන යාමට බැරිනම් පාර්ලිමෙන්තුවේ සිටිනා හොඳ මිනිසුන්ට පාලනය භාර දී ඉවත්ව යන ලෙසයි. එම අවස්ථාවට යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කාරිනි නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය සමඟ එම සංවිධානයේ පරිවාර සංවිධාන වල නියෝජිතයන් වන අනුර ගුණරත්න, ඉංජිනේරු නිමල් විජේතුංග, ජයන්ත වෙදසිංහ යන මහට්වරු සහභාගි විය. සම්පුර්ණ මාධ්‍යය සාකච්ඡාව පහතින්..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...