ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තාව මාර්තු 2022 ලෙස සඳහන් කර ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවත් ඒ සඳහා කොවිඩ් වසංගතය බලපා ඇතැයිද සංචාරක ආදායම් අහිමි වීම සහ රට වසා දැමීම හේතුවෙන් එය වඩාත් තීව්‍ර මට්ටමකට පැමිණ ඇතැයිද එහි සඳහන්ය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති බව ද පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද උද්ධමනය ඉලක්කම් දෙකක පසුවන අතර තනි ඉලක්කමක උද්ධමනය රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇතැයිද වැඩිදුරටත් සඳහන්ව ඇත.
සර්වපාක්‍ෂික සමුළුවේදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාර්තාව කෙටුම්පතක් පමණක් වන බවත් ශ්‍රී ලංකා රජය එය අභියෝගයට ලක්කර ඇති බවත් එනිසා ලබාදිය නොහැකි බවත්ය.
වාර්තාව මෙතනින් – IMF – SRI LANKA
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...