ඊයේ(25) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජාතික සංවිධාන වල නියොජිතයන් සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11හේ නියෝජිතයන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හමුවක් සංවිධානය කර තිබුණි. එහිදී මැදගොඩ අභයතිස්ස හිමි මෙන්ම ජඹුරේවෙල චන්දරතන හිමි, සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර, සේනාරත්න ද සිල්වා ,ඉංජිනේරු කපිල පෙරේරා, වසන්ත අල්විස් ආදීහු අදහස් දැක්වූහ. එහිදී රට මුහුණ දී තිබෙන අර්බූදයෙන් ගොඩ යාම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලික වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...