පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 38 වන දිග හැරුම අද(26) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
එහිදි මූලාසන දෙසුම පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.
එහිදී ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ආචාර්ය ටියුඩර් වීරසිංහ ,වෛද්‍ය ජී. විරසිංහ සහ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ යන මහත්වරු අනෙකුත් දෙසුම් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවට පහත සබැඳියාව ඔස්සේ සම්බන්ධ විය හැකි බව ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...