දේශීය පුවත්

ආණ්ඩුවේ බහුතරය ඉතා පහසුවෙන් අහිමි කළ හැකි බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් පැවසීය.

“….. සරලයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අරන් තියෙන උපරිම ගණන 156යි. ඒකෙන් දැන් ඇමතිවරු 3දෙනෙක් නැහැ. එතකොට 153යි. පක්ෂ 11 තුළ මන්ත්‍රීවරු 30ක් ඉන්නවා. ඒකත් අඩු කළාම 123යි. පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙන්න 112ක් වෙන්න ඕනේ. 123යි 112යි අතර පරතරය 11යි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 11කට වඩා දැනටමත් අපිට සහයෝගය පළ කරලා තියෙනවා. නිසි කලට නිසිලෙස අපි අපේ බලය පෙන්වනවා. එක්කෝ වසර අග එන අයවැය පරාජය කරන්න ඕනේ. තැත්තම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕනේ. ඉවසීමෙන් බලන් ඉන්න..දැක ගන්න පුළුවන්… යැයිද වැඩිදුරටත් පැවසීය,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More