ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව මෙම මස 28 වැනිදා පැමිණෙන විදේශ ඇමැතිවරයා 30 වැනිදා තෙක් රැදී සිටින බවත් එම කාලය තුළ දෙරට අතර වැදගත් තීරණ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද එකී නිවේදනයේ සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...