යුක්රේනය ආක‍්‍රමණය පිළිබඳ රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාව ඡන්ද 140ක් පක්‍ෂව ලැබී ඇත. ශ‍්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ඡන්දය දීමෙන් වැළකී ඇති අතර යෝජනාවට එරෙහිව රටවල් පහක් ඡන්දය භාවිතා කර ඇත.
වහාම යුද්ධය නතර කරන ලෙස ඉල්ලා ඇති මෙම යෝජනාව ඉදිරිපත් වූ දෙවන යෝජනාවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...