හාල්, සීනි, පරිප්පු, මිරිස් අඩංගු බාහාලුම් දහසක් පමණ කොළඹ වරායේ ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. මේ අතර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස් කර ගැනිමට ඩොලර් හිඟය බාධාවක් වී ඇතැයි ද ...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් අගමැති තනතුර සඳහා සුදුසුම පුද්ගලයා මේ වනවිට එම තනතුරට පත්කර ඇති බවද, ඔහුට වඩා සුදුසු කිසිවෙකුත් නොමැති බව පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හම...
බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන ලියාපදිංචි මුදල් හුවමාරු කරන්නනගේ බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ බලපත්‍රලාභී බැංකු විසින් ලබ...
13 වැනි සංශෝධනය මත මෙරට විදේශ ආයෝජන සිදුකිරීම බි‍්‍රතාන්‍යය ඩයස්පෝරාව ප‍්‍රතික්ෂේප කර ඇත. රජය ස්වයංපාලනයකට එකඟ විය යුතු බව ඩයස්පෝරා බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ඩයස්පෝරා සංවිධාන 10 ක් මෙරට ආයෝ...
ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට හේතුව ඉල්ලුමේ තරමට සපයන්න බැරිවීම බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පළ කළේය.
කෙසේ නමුත් ඉන්ධන අර්බුදය ක්‍රමක්‍රමයෙන් දැන් විසඳා ගෙන යමින් සිටින බව ද හෙතෙම පැවසීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර සාකච්ඡාවක් සිදු ව ඇති අතර එහිදී වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගීව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ටිවිට...ලංකාවේ ආර්ථික තත්වය ගැන කතා කලා – ඉන්දීය විදේශ ඇමති
March 29, 2022 6:30 am
මාතරදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටිය ද වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නැති බවයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්...
ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත සියයට 70 කින් පහත වැටි ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය...
පවත්නා අර්බුදකාරී තත්ත්වය හා එය විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ගරුතර මහානායක හිමිවරුන් දැනුම්වත්කර උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයන් රාමඤ්ඤ මහා නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල මහනායක හිමියන් මුණගැසීම අද (මාර්තු 28 ) උදෑසන මීරිගම, මිණීඔලුව විද්...
විදේශ මුදල් උපයන සෑම දේශීය සැපයුම්කරුවකුම එසේ උපයන විදේශ මුදල් ආදායමින් අනුමත ගෙවීම් කළ පසු ඉතුරු වන ශේෂය එළඹෙන මාසයේ 7 වැනිදාට හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍ර...
සිංහල අලූත් අවුරුද්ද වනවිට සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 300 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවත් ඉදිරියේදී ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ සහල් කිලෝ ගණන්වලින් යුත් පැකට් නොව සහල් හුණ්ඩුවේ සැෂේ පැකට් බවත් හරිත කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය නිසා මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් අඩුවී ඇ...
රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් රට බාර නොදුන්නොත් තව මාස දෙක තුනක් ඇතුළත ක්ෂෙත්‍ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන වෘත්තීයවේදීන්ගේ හමුවකදී පැවසීය. එලෙස අනතුරට ලක්වන රැකියා අතර පුවත්පත් කර්මාන්තය ද තිබෙන බවත් රටේ ජනතාව ගැන බින්දුවක්වත් සිතනවා ...
මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ‍්‍රිත ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියාව විසින් අලුතින් හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත. රුසියානු තාක්‍ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානා දෙක රා...
රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බවත් එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක කැලණිය විශ්වවිද්‍ය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල දැක්ම අනුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි (තිරසාර නොවන) මට්ටමට පත්ව ඇති අතර විශාල ලෙස අඩු වී ඇති විදේශ සංචිත නුදුරු කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට ප‍්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරම...
තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බවත් පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය. ශ්‍රීලනිප ප්‍රම...
අයි ඕ සී සමාගම ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල වැඩි කළ ද, එම සමාගමට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත. 2006 වසරේ අයි ඕ සී සමාගම, මුදල් අමාත්‍යංශය සමග අත්සන් කළ එකගතා ගිවිසුමකට ...
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල මාර්තු 26 දා රාත්‍රියේ සිට නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත්ව ඇති රිචඩ් නට්ල් විසින් විසින්...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බව වාර්තා වේ.
ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් හමුවීමට නියමිතය.
ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දීමට කටයුතු කරන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ.
"... ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පෝලිම්වල ඉන්නවත්, කරුවලේ ...මුදල් ඇමතිකම අගමැතිට දෙන්න
March 28, 2022 5:29 am
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...