ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර සාකච්ඡාවක් සිදු ව ඇති අතර එහිදී වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගීව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ටිවිටර් පණිවිඩයක සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...