දේශීය පුවත්

විදේශ මුදල් උපයන සෑම දේශීය සැපයුම්කරුවකුම එසේ උපයන විදේශ මුදල් ආදායමින් අනුමත ගෙවීම් කළ පසු ඉතුරු වන ශේෂය එළඹෙන මාසයේ 7 වැනිදාට හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් මාර්තු 11 දින නියම කර ඇත.

මේ ගැසට් නිවේදනයට අනුව නිශ්චිත භාණ්ඩ හෝ සේවා අපනයනයන් සම්බන්ධ මිලදී ගැනීමක් සඳහා 2017 අංක 17 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අවසරලත් දේශීය සැපයුම්කරුවන්ට කරන ගෙවීම් තම අපනයන ආදායමින් සිදුකළ හැකි අවසරලත් ගෙවීමක් ලෙස නම්කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More