දේශීය පුවත්

13 වැනි සංශෝධනය මත මෙරට විදේශ ආයෝජන සිදුකිරීම බි‍්‍රතාන්‍යය ඩයස්පෝරාව ප‍්‍රතික්ෂේප කර ඇත.

රජය ස්වයංපාලනයකට එකඟ විය යුතු බව ඩයස්පෝරා බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ඩයස්පෝරා සංවිධාන 10 ක් මෙරට ආයෝජන සිදුකිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඩයස්පෝරා සංවිධාන දක්වා ඇත්තේ රජය දෙමළ සමූල ඝාතනය පිළිගැනීම සහ උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඇති ප‍්‍රදේශ ලෙස පිළිගත යුතු බවයි.

මේ අතර බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතාට ඩයස්පෝරාවේ කටයුතු ගැන තීරණයක් ගැනීමට බලයක් පවරා නැති බවයි.
(උපුටා ගැනීම – දිවයින පුවත්පත)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More