දේශීය පුවත්

අයි ඕ සී සමාගම ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල වැඩි කළ ද, එම සමාගමට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත. 2006 වසරේ අයි ඕ සී සමාගම, මුදල් අමාත්‍යංශය සමග අත්සන් කළ එකගතා ගිවිසුමකට අනුව එම සමාගමට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමේ හැකියාව පවතින බව එහි සඳහන්ය

මෙරට ඉන්ධන මිල ගණනය කරනු ලබන්නේ ක්‍රමවේදයකට අනුවයි. ඒ අනුව වරාය ගාස්තු, ණය පොලිය, ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන්, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, බෙදාහැරීම් නියෝජිතයින්ගේ ගාස්තු, ඩොලරයේ අගය සහ ලාභය යන කරුණු අනුව අයි ඕ සී සමාගම සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් තීරණය කරනු ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More