රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් රට බාර නොදුන්නොත් තව මාස දෙක තුනක් ඇතුළත ක්ෂෙත්‍ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන වෘත්තීයවේදීන්ගේ හමුවකදී පැවසීය.
එලෙස අනතුරට ලක්වන රැකියා අතර පුවත්පත් කර්මාන්තය ද තිබෙන බවත් රටේ ජනතාව ගැන බින්දුවක්වත් සිතනවා නම් එක්සත් ජාතික පක්ෂයට වහාම රට බාර බාරදිය යුතුව ඇතැයිද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...