සිංහල අලූත් අවුරුද්ද වනවිට සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 300 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවත් ඉදිරියේදී ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ සහල් කිලෝ ගණන්වලින් යුත් පැකට් නොව සහල් හුණ්ඩුවේ සැෂේ පැකට් බවත්
හරිත කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය නිසා මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් අඩුවී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පොළොන්නරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.පැවසුවේ
එසේම ඉදිරි යල කන්නයේදී වී අස්වැන්න අඩුවුවහොත් මිලදී ගැනීමට වන්නේ සහල් කිලෝ ගණනින් යුත් පැකට් නොව හුණ්ඩුවේ සැෂේ පැකට් යැයිද මේ වනවිට සෑම වර්ගයකම සහල් කිලෝවක මිල වැඩිවී ඇති බවත් පැවසීය.
… නාඩු කිලෝවක් රුපියල් 200 ට වැඩියි. කීරි සම්බා කිලෝවක් රුපියල් 300 පැනලා. සිංහල අලූත් අවුරුද්ද වනවිට මෙම සහල් මිල තවත් වැඩිවෙයි….
වී අස්වැන්න අඩු නිසා වී කිලෝවක මිල රුපියල් සියයටත් වැඩියි. වී කොටන්න මෝල්වලට එන වී තොග අඩුවෙලා. ඒ අතර මහා පරිමාණයෙන් සහල් මාෆියාවක් ක‍්‍රියාත්මක වෙනවා. මේවා පාලනය කරන්න කෘෂිකර්ම ඇමැතිවරයාට හැකියාවක් නැහැ….ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...