විරෝධතාකරුවන් අතර දිගින් දිගටම පාර්ලිමේන්තුවේ 225ම එපා යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම ආණ්ඩුවේ campaign එකක් බව ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දුලිකා මාරපන මහත්මිය සිය සමාජ ජාල ගිණුමෙහි සදහන් කොට තිබේ. එහිදී ඒ මහත්මිය පවසා සිටින්නේ මෙය මිලිටරි පාලනයකට යා හැකි භයානක තත්ත්වයක් බවයි....
ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැතැයි ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එනිසා ජනාධිපතිවරයා සමග එක්ව රටේ පවතින අර්බුදය විසඳාගැනීමට පියවර ගන්නා බැවින් රටේ තරුණ පරපුර පාරට දමා රට ලේ විලක් බවට...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාද නැරඹීම සඳහා සභා ගර්භයට පැමිණියේය. පෙරවරු 10.15ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමෙන් පසු ජනාධිපතිවරයා සභාව වෙත පැමිණියේය.
වත්මන් අර්බූදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිතුමා විසින් නව උපදේශක මණ්ඩලයක් පිහිටුවීම මගින් සුභවාදී තත්වයක් ඇතිවේදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
එහිදී පිළිතුරු දුන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ...වල කැපූ එවුන්ගේ උපදෙස් වලින් වලෙන් ගොඩ එන්න පුළුවන්ද?- ජාතික සංවිධාන ජනපතිගෙන් ප්‍රශ්න කරයි
April 7, 2022 10:37 am
අනුර කුමාර යහපාල ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට එහි කොටස් තිබූ බැවින් එයට එරෙහිව විරෝධය නොදැක්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා .... ..... අනුර කුමාර දිසානාය...
පවතින විදේශ විනිමය හිගය හේතුවෙන් එළෙඹන මැයි මස මැදභාගය වනවිට ආහාර හා ඉන්ධන සපයා ගැනීමට දැඩි දුෂ්කරතාවක් ඇතිවිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් සොයාගැනීම පවතින ජනතා ගැටළු විසඳීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යයක් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ...
පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද(07) දිනයේ සිදු වනු ඇති බවයි. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකුට යළිත් ඇමතිධුර හිමිවනු ඇති බව පැවසේ. එහෙත් රාජපක්ෂ පවුලට ඇමති ධුර ලැබීම ඉතා සීමා වනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධය...
ශී‍්‍ර ලංකාවේ අර්බුදකාරී තත්ත්වයක් පවතින බැවින් සංචාරයට යෑම ගැන තම රටවැසියන්ට අනතුරු අඟවා ඇති බව කැනඩාව, නවසීලන්තය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් වලින් වාර්තා වේ.
අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී වීඩියෝ පණිවුඩයක් හරහා ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. අල් කයිඩා නායකයා ඉන්දියාවට අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පාසලක බාලිකාවන්ගේ හිජාබය තහනම් කිරීමට එම ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් බලධාරීන් පියවර ගෙන ඇති බැවිනි.
කර්ණාටක ප්‍රාන්තය...අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී ඉන්දියාවට අනතුරු අඟවයි
April 6, 2022 4:03 pm
අද(06) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට ඊයේ(05) පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණය කරමින් සිටි උද්ඝෝෂණකරුවන් අතර සිට අනුර කුමාර මහතාගේ කැබ් රථයට හ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවසීය. රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමත් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පි...
ඉන්ධන, ගෑස්, විදුලි හිගයට වඩා දරුණු ආහාර හිගයක් ඉදිරියේ දී ඇති විය හැකි බවට අනුමාන කළ හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරන ලදි. පසුගිය දින කිහිපය පුරා මන්ත්‍රීවරුන්ට විශාල පීඩනයකට ලක්වු බවත් මන්ත්...
විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝවී...
මෙම වසරේ පාසල් අධ්‍යාපන වාරය තුළ පමණක් පාසල් දිනපතා පවත්වන කාලය පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත. ඒ අනුව අප්‍රේල් මස 18 වැනිදා සිට පාසල් නැවත ආරම්භ කළ පසු මෙය ක‍්‍රියාත්මක වනු ඇත.
'ගෝඨා ගෝ හෝම්' සටන් පාඨය සහිතව මහ මග උද්ඝෝෂණය කිරීමට පුහුණු කළ උපුල් ශාන්ත සන්නස්ගලගේ ගුරුවරු ලිබියාවේදී පුහුණු කළ තරුණයෙකු ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබීමෙන් පසුව එම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස බුක්ති විඳින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යය පරිශීලකයන් අතර සංසර...උපුල් ශාන්තගේ ගුරුවරු බෙන්ගාසි නුවරදී පුහුණු කළ තරුණයෙකුට ප්රජාතන්ත්රවාදය ලැබුණු පසු
April 6, 2022 12:33 pm
එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාජය වූ උග්‍ර බෞද්ධ විරෝධී මත ප්‍රකාශ කරන උපුල් ශාන්ත සන්නස්ගල නම් උසස් පෙළ සිංහල විෂය සම්බන්ධ උපකාරක පන්ති මෙහෙයවන ගුරුවරයා විසින් තරුණ තරුණියන්ව මහපාරේ අරගල කිරීමට පුහුණු කරන වීඩියෝවක් සමාජ ජාලා වල සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා...
පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කළ පක්ෂ 10 සන්ධානයේ නායකයකු වන විමල් විරවංශට එරෙහිව ඔහුගේ නිවස අසල විරෝධතාවයක් සංවිධානය කිරීමට බැසිල්වාදී කණ්ඩායම් දැරූ උත්සහයක් අසාර්ථක වී තිබේ. විමල් විරවංශ මන්ත්‍රීවරයා ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුව අමතා, ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්...
අද රට මුහුණ දෙමින් තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව භාණ්ඩාගාර ලේකම්ට අවබෝධයක් තිබුණෙ නැහැ කියනවා නං මේ හාදයා සාමාන්‍යයෙන් පෙළ අංක ගණිතය පේල් වෙච්ච එකෙක් වෙන්න ඕන . එයාගේ ගුරා පී. බී. ජයසුන්දර සහ බැසිල් රාජපක්ෂ එකතුවෙලා මේ රට ක්‍රමයෙන් අගාදෙට යන බව වසන් කරමින් තවදුරටත්...
පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් රටතුල පැවතිය යුතු කෙටි කාලීන සහ දිගු කාලීන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම සඳහා පහත සඳහන් ජාතික සම්මුතිය ඇති කිරිමට සංවිධානාත්මක ජනමතයක් සහ දේශපාලන පක්ෂද ඇතුලු සියලු බලවේග පෙළගැස්වීම සඳහා කටයුතු කල යුතු බවට දේශප්‍රේමි ජාතික පෙරමුණ ව...
රූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ. ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...