එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාජය වූ උග්‍ර බෞද්ධ විරෝධී මත ප්‍රකාශ කරන උපුල් ශාන්ත සන්නස්ගල නම් උසස් පෙළ සිංහල විෂය සම්බන්ධ උපකාරක පන්ති මෙහෙයවන ගුරුවරයා විසින් තරුණ තරුණියන්ව මහපාරේ අරගල කිරීමට පුහුණු කරන වීඩියෝවක් සමාජ ජාලා වල සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව අදාළ දර්ශන වීඩියෝ ගත කළ තරුණයාට උපුල් ශාන්ත සන්නස්ගල විසින් මරණීය තර්ජන එල්ල කරන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...