විරෝධතාකරුවන් අතර දිගින් දිගටම පාර්ලිමේන්තුවේ 225ම එපා යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම ආණ්ඩුවේ campaign එකක් බව ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දුලිකා මාරපන මහත්මිය සිය සමාජ ජාල ගිණුමෙහි සදහන් කොට තිබේ.
එහිදී ඒ මහත්මිය පවසා සිටින්නේ මෙය මිලිටරි පාලනයකට යා හැකි භයානක තත්ත්වයක් බවයි.
එම සමාජ ජාල සටහන මෙසේයි.
225 ම එකා කියපු එක ඝෝටාබය මහත්තයා ගෙ campaign එක . පාර්ලිමේන්තුවේ මහත්තුරුත් දැන් කියනව 225 එපා කියල …
225 ම එලියට දැම්මොත් මිලිටරි පාලනයකට යා හැකි . එය භයානක තත්ත්වයක් . ඉන්න තැනින් තවත් පහලට වැටෙනව රට . කිසිම ජ්‍යාත්තන්තර සහයෝගයක් නොලැබී යනව.. ප්‍රවේශමෙන්
නැවතත් රැල්ලට නැතුව බුද්ධිමත්ව තීරණ ගමු ….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...