දේශීය පුවත්

වත්මන් අර්බූදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිතුමා විසින් නව උපදේශක මණ්ඩලයක් පිහිටුවීම මගින් සුභවාදී තත්වයක් ඇතිවේදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

එහිදී පිළිතුරු දුන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්,

” රටට වල කැපූ ඊනියා මොළ සෝදාගත් විද්වතුන්ගේ උපදෙස් අරගෙන ඔවුන් කැපූ වලෙන් ගොඩ එන්න පුළුවන් කියල අපි හිතන්නේ නැහැ.ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයෙක් විදියට වැඩිපුරම වානිජ විදේශ ණය ලබා ගැනීමට කටයුතු කළ මහබැංකු අධිපතිවරයායි. එපමණක් නොවෙයි ඔහුගේ කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7000ක ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. බරපතලම කාරණය ඔහු ද්විත්ව පුරවැසියෙක්. දැන් අලුතෙන් පත් කළ මහ බැංකු අධිපති තුමා මහ බැංකුවේ සේවය කරන කාලේ ඔහු මුල්‍යය අරමුදලේ සේවකයෙක් ලෙස කටයුතු කළා. ඔහු ඔස්ට්‍රේලියාවේ සිට නැවත එන්නේ පරණ රස්සාව කරන්න මිසක් අළුත් දෙයක් කරන්න නොවෙයි. මේ අදූරදර්ශී ක්‍රියාව නිසා දැන් වල කැපූ එවුන්ම ජනාධිපති වලේ සිටියදීම පස් දාලා වහන්න පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More