දේශීය පුවත්

පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද(07) දිනයේ සිදු වනු ඇති බවයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකුට යළිත් ඇමතිධුර හිමිවනු ඇති බව පැවසේ. එහෙත් රාජපක්ෂ පවුලට ඇමති ධුර ලැබීම ඉතා සීමා වනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු අප වෙත පවසා සිටියේ සුළු පක්ෂ නියෝජනය අවම වී සෘජුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු වැඩිම පිරිසක් මෙම කැබිනට් මණ්ඩලයට නම් වීමට වැඩි ඉඩක් ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More