දේශීය පුවත්

අද(06) පාර්ලිමේන්තුවේදී  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට ඊයේ(05) පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණය කරමින් සිටි උද්ඝෝෂණකරුවන් අතර සිට අනුර කුමාර මහතාගේ කැබ් රථයට හෙල්මටයක් පැලඳ නැගගත් පුද්ගලයා කවුදැයි වහාම සොයා බලන්නැයි කතානායකවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය.

” එම පුද්ගලයා කවුද? ඔහු බැස ගියේ කොහේදීද? යන සියලු තොරතුරු සිසිටිවි කැමරා දර්ශන පරීක්ෂාකර සොයා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More