ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැතැයි ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එනිසා ජනාධිපතිවරයා සමග එක්ව රටේ පවතින අර්බුදය විසඳාගැනීමට පියවර ගන්නා බැවින් රටේ තරුණ පරපුර පාරට දමා රට ලේ විලක් බවට පත්කිරීමට උත්සාහා නොගන්නැයි තමා අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...