අද රට මුහුණ දෙමින් තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව භාණ්ඩාගාර ලේකම්ට අවබෝධයක් තිබුණෙ නැහැ කියනවා නං මේ හාදයා සාමාන්‍යයෙන් පෙළ අංක ගණිතය පේල් වෙච්ච එකෙක් වෙන්න ඕන .
එයාගේ ගුරා පී. බී. ජයසුන්දර සහ බැසිල් රාජපක්ෂ එකතුවෙලා මේ රට ක්‍රමයෙන් අගාදෙට යන බව වසන් කරමින් තවදුරටත් ලණු දුන්නු බව දැන් ඉතා පැහැදිලියි .
ඒ බව කියන්නේ ජාතක ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය බණ්ඩාරයි. ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම ආර්ථික ඝාතක තුන් කට්ටුව රජය්‍යට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ වරදට වහා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවය.
සටන් පාඨ නැතිව උද්ඝෝෂණය කරන අවංක මිනිස්සු මේ සටන් පාඨය වත් ගන්න ඕන බවද බව ද ඔහු කියයි.
”ගොඨ ගෙදර පල” කියන ඒ සටන් පාඨයක් නොවන බවත් ගෝඨා ගෙදර ගිය විට බැසිල් අගමැති වී ජනාධිපති වන්න පුළුවන් ඒකෙන් ප්‍රශ්න විසදෙනවාද යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...