අනුර කුමාර යහපාල ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට එහි කොටස් තිබූ බැවින් එයට එරෙහිව විරෝධය නොදැක්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා ….
….. අනුර කුමාර දිසානායක මහත්තයා එතනට ගිහිල්ලා ඊයේ නියම රඟපෑමක් කරා. එතුමාත් එදා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියා. අද කතා කරනවා දේශීය දේවල් විකුනනවා කියලා හම්බන්තොට වරාය විකුණනකොට එහෙනම් ඔලුවෙන් හිට ගන්න තිබ්බා. හිට ගත්තද. මහ බැංකු හොරකම කරද්දි කෑගහන්න තිබ්බනෙ පාරට බස්සන්න තිබ්බ නේද මේ ආණ්ඩුවේ අයට ගැහුවට එදා හිටපු යහපාලන ආණ්ඩුව අයට ගැහුවද. නෑ මොකද ඒ අයට ඒකෙ කොටස් තිබුණා. ඒ නිසා මේවා වැරදි විදිහට පාවිච්චි කරන්න එපා….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...