විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝවීම හේතුවෙන් එම අලෝක සංඥා පද්ධතිය ඇතැම් අවස්ථාවලදී ක්‍රියාවිරහිත වන බවත් මේ හේතුවෙන් විදුලි කප්පාදුව අවසන් වන තෙක් එවැනි දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...