දේශීය පුවත්

‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය සහිතව මහ මග උද්ඝෝෂණය කිරීමට පුහුණු කළ උපුල් ශාන්ත සන්නස්ගලගේ ගුරුවරු ලිබියාවේදී පුහුණු කළ තරුණයෙකු ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබීමෙන් පසුව එම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස බුක්ති විඳින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යය පරිශීලකයන් අතර සංසරණය වෙමින් පවතී.එම ඡායාරූපය ඉහත පලවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More