පවතින විදේශ විනිමය හිගය හේතුවෙන් එළෙඹන මැයි මස මැදභාගය වනවිට ආහාර හා ඉන්ධන සපයා ගැනීමට දැඩි දුෂ්කරතාවක් ඇතිවිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් සොයාගැනීම පවතින ජනතා ගැටළු විසඳීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යයක් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තෙක් අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ අදහස් දක්වා ඇති එජාප නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...