දේශීය පුවත්

රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ පක්‍ෂ භේද පසෙකලා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර නොවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් ජනාධිපතිවරයාට ලිඛිතව යෝජනා කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කළ පසුගියදා ස...

කරුණු 4ක් යටතේ අන්තර්කාලීන පාලනයක් ඇති කිරීම සඳහා තම පක්ෂය එකඟ වන බව රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක පැවසීය. "ජාතික ජන බලවේගය ලෙස මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා." "පළමු එක ජනාධිපතිවරයා මෙම ධූරයෙන් ඉවත්ව...

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(07) පාර්ලිමේන...

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් මෙලෙස අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව තිබුන ද එය කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ. එසේ කල්දමා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අද දිනයේ ලබාදීමට නියමිත යෝජනාවලිය ද සැලකිල්ලට ගැනීමට ජනාධිපතිව...

"ළමා කාලයේදී ආර්ථික, සමාජීය සහ පවුල තුල විවිධ ප්‍රචන්ඩත්වයන්ට සහ පීඩාවන්ට ගොදුරු වූ පුද්ගලයින්ට විවිධ පෞරෂ සහ මානසික ආබාධ වලට ගොදුරු වෙනවා. ඔවුන් තුළ බොහෝවිට ද්විත්ව පෞරෂයන් දක්නට ලැබෙනවා.පිටතින් හොඳ මුහුණු සහ ඇතුලතින් සමාජයට වෛර කරන මුහුණු වශයෙන් ඔවුන් දක්නට ලැබෙනවා.එවැනි පුද්ගලයන් ටියුෂන...

පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරීම මත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බල පක්ෂ මන්ත‍්‍රී චමින්ද විජයසිරි යන මන්ත‍්‍රීවරු දෙදෙනා සභාවේ කටයුතුවලින් අද දින ඉවත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර...

අද වීදි පුරා ගලා යන ජනතාව පෙළන පීඩනයේ ප‍්‍රකාශනය හමුවේ ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්නැයි හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමස්ත දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි. තවමත් සාමකාමී ලෙස විහිදෙන එම පීඩනයේ ප‍්‍රකාශනය ප‍්‍රච...

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13සහ 14 යන දිනවල විදුලිය කප්පාදු නොකර බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කාර්යාලයේ දී සිදුව ඇත. මේ සඳහා ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙකු සහභාගි වී නැති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත මෙම ...

නිරාගමික රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා රට පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමත් සමඟම සැඟවී සිට තම නිරාගමික කල්ලි මෙහෙයවමින් බුද්ධාගම රාජ්‍යයත් සමඟ "හැම--" තිබෙන බැව...

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ අද පවතින උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටියේ ජාතිය දනින් වැට්ටවීම සඳහා බලවේග පහක් ක්‍රියාත්මක බවයි. ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩ...

මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක යෙදී සිටින බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී. එම පිරිස් අරලියගහ මන්දිරයට කඩාවදිතැයි සැකයෙන් ඒ අවට ආරක්ෂක බලඇණි තර කර ඇති බවද එම වාර්තා පවසා සිටී. මේ හේතුවෙන් විරෝධතා කරුවන් සහ ආරක්ෂක අංශ අතර කිසියම් උණුසුම...

ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී සිය දේශනය ඉදිරිපත් කරමින් පවසා සිටියේ අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිස ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නොවෙන බවයි . ඒ අනුව රට අරාජික වීමට නොදීමේ වගකීමෙන් අප කාටවත් මිදෙන්නට බැරි බව ඒ මහතා සිය දේශනයේ දී අවධාරණය කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මෙම සති අන්තයේ දිවයිනට පැමිනීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. මෙලෙස ආනයනය කළ නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් රුපියල් 110ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 130ටත් අලෙවි කරන බවද වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කර ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ. මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක...

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවයි. ඒ අනුව අප්‍රේල් මස 08 වන දින සේවය නිමවා යන රාජ්‍යය සේවකයෙකු නැවැත ස...

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතාට අයත් Trillium Property Managment and Service (Ltd) නමැති හෝටලයේ රුපියල් විසිඑක් ලක්‍ෂ හැටදහස් අටසිය විසිහතයි ශත හැත්තෑ එකක (21,60,827.71) හිඟ විදුලි බිල් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී. සභාපතිවර...

කඩිනමින් කැබිනට් මණ්ඩලයක් පත්කර මුදල් ඇතිවරයෙක් නම් කරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා ආරම්භ නොකළහොත් ජුනි මාසයෙන් පසු රට දරුණු අර්බුදයකට ලක්වන බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි. මුල්‍ය උපදේශකයකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුුදල ...

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති අතර ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි ද නිකුත් කර ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...