කඩිනමින් කැබිනට් මණ්ඩලයක් පත්කර මුදල් ඇතිවරයෙක් නම් කරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා ආරම්භ නොකළහොත් ජුනි මාසයෙන් පසු රට දරුණු අර්බුදයකට ලක්වන බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.
මුල්‍ය උපදේශකයකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුුදල සමග මේ සතියේ සාකච්ඡා ආරම්භ නොකළහොත් ණය ප‍්‍රතිව්‍යුහගතකර ගැනීමට නොහැකිවන බවත් එවිට ණය ගෙවීමට ඩොලර් සංචිත වැය කළ පසු මෙරටට කිසිවක් ආනයනය කරගැනීමට මුදල් නොමැති බවන බැවින් ඉන්ධන, ඖෂධ, ගෑස් ඇතුළු කිසිවක් නොමැතිව රට අඳුරට පත්වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මුදල් ඇමැතිවරයෙක් අවශ්‍ය බවද ඒ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...