දේශීය පුවත්

අද වීදි පුරා ගලා යන ජනතාව පෙළන පීඩනයේ ප‍්‍රකාශනය හමුවේ ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්නැයි හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමස්ත දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

තවමත් සාමකාමී ලෙස විහිදෙන එම පීඩනයේ ප‍්‍රකාශනය ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයකට පරිවර්තනය වීමට ඉඩ නොතැබීම මහජන නියෝජිතයන් ලෙස සියලූ දෙනාගේ වගකීම බවද ඒ මහතා සඳහන් කරයි. ජනතාව පාරට ගෙන ආ අරගලය නිර්පාක්‍ෂික මෙන්ම ඔවුන්ගේ ගැටලූ ද නිර්පාක්‍ෂික වන බැවින් සියලූ දෙනා ඒවාට විසඳුම් සෙවිය යුත්තේද නිර්පාක්‍ෂිකව බව හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

එසේ වුවද මේ තීරණාත්මක මොහොතේදීත් උත්තරීතර පාර්ලිමේන්තුවටද නිගා දෙමින් සිදු වෙමින් තිබෙන්නේ ද්වේශ සහගතව බෙදෙමින් වාග් හරඹයක් පමණක් බවද අද රටේ පුරවැසියන් 225 නපුරු අංකයක් ලෙස දකිමින් සිටින්නේ දේශපාලනඥයන් වන අප පාර්ලිමේන්තු වරප‍්‍රසාදයන් තුළ ආරක්‍ෂිතව සිටිමින් සහෝදර පුරවැසියාගේ අනාරක්‍ෂිතභාවය දෙස නොබැලීම නිසා බවද ඒ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More