පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරීම මත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බල පක්ෂ මන්ත‍්‍රී චමින්ද විජයසිරි යන මන්ත‍්‍රීවරු දෙදෙනා සභාවේ කටයුතුවලින් අද දින ඉවත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය. අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ විවාදය අතර වෙනත් පෞද්ගලික සිද්ධීන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ පවසමින් හැසිරීම මේ සඳහා හේතුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...