ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී සිය දේශනය ඉදිරිපත් කරමින් පවසා සිටියේ අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිස ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නොවෙන බවයි . ඒ අනුව රට අරාජික වීමට නොදීමේ වගකීමෙන් අප කාටවත් මිදෙන්නට බැරි බව ඒ මහතා සිය දේශනයේ දී අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...