රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ඒ අනුව අප්‍රේල් මස 08 වන දින සේවය නිමවා යන රාජ්‍යය සේවකයෙකු නැවැත සේවයට පැමිණීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 18 වන සඳුදාය. සිංහල අවුරුදු සමය වෙනුවෙන් මෙවැනි දීර්ඝ නිවාඩුවක් රජයේ සේවකයන්ට මෙතෙක් ලැබී නැති බව රජයේ සේවකයන්ගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...