දේශීය පුවත්

නිරාගමික රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා රට පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමත් සමඟම සැඟවී සිට තම නිරාගමික කල්ලි මෙහෙයවමින් බුද්ධාගම රාජ්‍යයත් සමඟ “හැම–” තිබෙන බැවින් රට මේ තත්වයට පත්වී තිබෙන බවත් දළදා මාලිගාව ඇතුළු සියළුම ආගමික ස්ථාන රජයට පවරා ගත යුතු බවත් පවසයි. නළු නිලියන් ඇතුළු තරුණ තරුණියන් උද්ඝෝෂණ වලට යොමු කිරීමට ප්‍රථම ඔහු විසින් මෙලෙස ප්‍රකාශ කරන අතර ඔහුගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක් කළ තරුණයා වෙත උපුල් ශාන්ත සන්නස්ගල මහතා මරණීය තර්ජන එල්ල කරන බවද අප වෙත වාර්තා වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More