“ළමා කාලයේදී ආර්ථික, සමාජීය සහ පවුල තුල විවිධ ප්‍රචන්ඩත්වයන්ට සහ පීඩාවන්ට ගොදුරු වූ පුද්ගලයින්ට විවිධ පෞරෂ සහ මානසික ආබාධ වලට ගොදුරු වෙනවා. ඔවුන් තුළ බොහෝවිට ද්විත්ව පෞරෂයන් දක්නට ලැබෙනවා.පිටතින් හොඳ මුහුණු සහ ඇතුලතින් සමාජයට වෛර කරන මුහුණු වශයෙන් ඔවුන් දක්නට ලැබෙනවා.එවැනි පුද්ගලයන් ටියුෂන් ගුරුවරු වුනත් වෛද්‍යයවරයෙකු වුවත් වෙනත් වෘත්තිකයෙකු වුවත් මහා සමාජය තුල ජීවත්ව හිඳිමින් මහා සමාජයට වෛර කරන පුද්ගලයෙකු බවට පත් වෙනවා.ඔවුන්ට මහා ශිෂ්ඨාචාරය තුළ ජීවත් වෙද්දී මානසික පීඩාවන් ඇතිවෙනවා. ඒ නිසාම අවස්ථාව ලද විටම මහා ශිෂ්ඨාචාරයේ සාරධර්ම වලට පහර දීමට පෙළඹෙනවා.” මෑත කාලීනව දේශපාලන ටියුශන් ගුරුවරයෙකු වෛරීසහගතව සිංහල බෞද්ධ සභ්‍යයත්වයට පහරදීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ලබාදුන් පිලිතුර එයයි.එම මහාචාර්යවරයාට අනුව එවැනි පුද්ගලයන් වෙනත් දුෂ්ඨ බලවේග විස්න් යොදාගන්නත් මෙහෙයවන්නත් ඉඩ තිබෙනවා. ඔවුන් ස්වයං ඝාතක බෝම්බකරුවන්ට වඩා භයානකයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...