රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ පක්‍ෂ භේද පසෙකලා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර නොවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් ජනාධිපතිවරයාට ලිඛිතව යෝජනා කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කළ පසුගියදා ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම් 04 නියෝජිතයන්ගේ අත්සනින් ඉදිරිපත් කර ඇත.
එම යෝජනාවලිය පහතින්,

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...