ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මෙම සති අන්තයේ දිවයිනට පැමිනීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. මෙලෙස ආනයනය කළ නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් රුපියල් 110ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 130ටත් අලෙවි කරන බවද වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...