ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ අද පවතින උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටියේ ජාතිය දනින් වැට්ටවීම සඳහා බලවේග පහක් ක්‍රියාත්මක බවයි. ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය කරුණු විමසීමේදී පවසා සිටියේ,මධ්‍යයම පාන්තික තරුණයන්ගේ උද්ඝෝෂණ රැල්ලත් සමඟ එම වටලෑම් පහ මගින් රට අරාබි වසන්තය දක්වා රැගෙන යාමට එතුමා කලින් පෙන්වා දුන් බලවේග පහට ඉඩ ලැබෙන බවත් ඒ අනුව ජාතිය දනින් වැට්ටවීමේ බලවේග හයක් ක්‍රියාත්මක බවයි.
ගුණදාස අමරසේකර මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...