දේශීය පුවත්

මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක යෙදී සිටින බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී.

එම පිරිස් අරලියගහ මන්දිරයට කඩාවදිතැයි සැකයෙන් ඒ අවට ආරක්ෂක බලඇණි තර කර ඇති බවද එම වාර්තා පවසා සිටී.
මේ හේතුවෙන් විරෝධතා කරුවන් සහ ආරක්ෂක අංශ අතර කිසියම් උණුසුම් තත්ත්වයක් අරලියගහ මන්දිරය අවට ප්‍රදේශයේ ඇති වී තිබෙන බවද අන්තර්ජාල පුවත් වෙබ් අඩවි පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More