ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව නිර්දේශපාලනික විරෝධතාවන් නොවන බවයි. එම විරෝධතාවයන් දේශපාලනිකව බවත් එයට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන බවත් ටිල්වින් සිල්වා ම...
ජනාධිපතිවරයා විසින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දුන් රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඔහු ඉවත් කරන්නේ නම් පමණක් ස්වාධීන පක්ෂ 11 අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවලට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතුකරන පක්...
ඖෂධ මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ලැබී ඇත. එම ඖෂධ ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියාවෙන් ආනයනය සදහා ණයවර ලිපි නිකුත් නිකුත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් පවතින ගැටළු වලට විසඳුම් ලබා ගත නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එබැවින් රජය කොන්දේසි විරහිතව සෙසු දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතු බව සදහන් කරයි. ඉන්දීය ණය පහසුකම් මැයි මාසය මැද වනවිට අවසන් වන බැවින් ජුනි මාසයේ සිට ...රජය කොන්දේසි විරහිතව එක්ව කටයුතු කළ යුතුයි
April 13, 2022 9:43 pm
සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව වෙත සිය මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් මෙම දුෂ්කර මොහොතේ මෙරට අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමට චීන කොමියුනිස්ට් පක්ෂය කටයුතු යොදා තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 430ක් වෙත වියළි ආහාර ඇතුළත් අවුරුදු තිළිණයක් පිරිනැමුණු අතර මෙ...
ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ(12) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වටයේ සාකච්ඡාවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට කටයුතු කළේය. එහිදී අදහස් මාධ්‍යය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්...
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරයෙකු ඊයේ (12) සිය ළඟම අනුගාමිකයන් තම නිවසට කැඳවා පවසා ඇත්තේ අප්‍රේල් 18 වන දින රැස්වන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍යය සාමාජික සංඛ්‍යාව පෙන්වා නව ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍යය සියළු කටයුතු සූදානම් බවයි....
ගාලුමුවදොර පිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ල අසවන ලෙස බල කරමින් විරෝධතාවයේ නියලෙන තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට රජය කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ...
ඊයේ(12) පාන්දර ජාමයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි අසංක නවරත්න මන්ත්‍රීවරයා හමුවීමට ගොස් ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් පිරිසක් ඔහු සොයා නිවෙස් කිහිපයකට කඩා පැනීමෙන් අනතුරුව අවසානයේදී පොලිසිය සමඟ ගොස් ඔහු සොයා ගත් බව වාර්තා වේ. ජයන්ත කැටගොඩ සහ සංජීව එදිර...
වත්මන් ජනාධිපතිවරයා පෙර රාජපක්‍ෂවරුන්ගෙන් වෙනස් යැයි අප කල්පනා කළත් ඔහුද මන්ත‍්‍රීවරුන් බිලිබා ගැනීමේ ක‍්‍රියාදාමයේ යෙදී සිටින බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය. තම පක්‍ෂයේ කිසිවකු මුදල්වලට, ආණ්ඩුවේ ඇමැති වරදාන, ...
විදේශ රටවල සිට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙසත් කළු කඩ වෙළඳාම හරහා අක්‍රමවත් ක්‍රමවේදයන් ඔස්සේ විදේශ මුදල් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙවන් පසුබිමක, ශ්‍රී...
ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා සනථ කරයි. ශ‍්‍රී ලංකාව තම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශීය විනිමය භාවිත්ය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ද එම වාර්තාවන් වැඩිදු...
සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයෙන්, ටොන් 11,000ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ දී කොළඹ වරායට ළඟා විය. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම ස...
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය හිමියන් සමග එකගතාවයකට පැමිණෙන තුරු ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඒ සඳහා ලැබෙන ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. ඒ අනුව රට තුළ පවතින විදෙස් මුදල් සංචිත අත් ...
චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බවත් එම කටයුතු ප්‍රගතියට පත්වෙමින් ඇති බවට චීන බලධාරීන් තමා වෙත සහතිකයක් ලබා දී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ප්...
ජනාධිපතිවරයා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ, ස්වාධීන වූ ශ්‍රී ලංකා නිද...
පවතින අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව සිය කණගාටුව පළකරන බව පවතින අර්බුදය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ ක...
මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ මූල්‍ය උපකරණ සඳහා වන පොලී අනුපාතික ඉහළ නංවන ලෙස මුදල් මණ්ඩලය විසින් සියලූම මූල්‍ය ආයතන වෙත දන්වා ඇත.
මෙහි දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් දන්වා ඇත්තේ තැන්පත්කරුවන් හට ප්‍රතිලාභ ලබා දීම සඳහා තැන්පතු පොලී අනුපාතික ඉහළ නංවන ලෙසයි.
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ ලිපියක් රට හමුවේ තබමින් ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව විධිමත් දාර්ශනික පැහැදිලි කිරීමක් කර ඇත. ජේ ආර...ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට ශ්රී ලංකාව පත් කරලීමට ආණ්ඩු පක්ෂය, විපක්ෂය සහ විරෝධතාකරුවෝ දක්වන දායකත්වය ගැන ජාතික සංවිධාන කියයි.
April 12, 2022 9:00 am
දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. "මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...