දේශීය පුවත්

පවතින අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව සිය කණගාටුව පළකරන බව පවතින අර්බුදය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් මහානායක හිමිවරුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනඥයින් විසින් සිදුකරන ලද අදූරදර්ශී ප්‍රකාශ මෙම සමාජ, ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට හේතු වූ බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More