සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයෙන්, ටොන් 11,000ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ දී කොළඹ වරායට ළඟා විය.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම සහල් තොගය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...