දේශීය පුවත්

වත්මන් ජනාධිපතිවරයා පෙර රාජපක්‍ෂවරුන්ගෙන් වෙනස් යැයි අප කල්පනා කළත් ඔහුද මන්ත‍්‍රීවරුන් බිලිබා ගැනීමේ ක‍්‍රියාදාමයේ යෙදී සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

තම පක්‍ෂයේ කිසිවකු මුදල්වලට, ආණ්ඩුවේ ඇමැති වරදාන, වරප‍්‍රසාදවලට ගිජුව පක්‍ෂයේ සාමූහික තීරණයට පටහැනිව කටයුතු කරන්නේ නම් ගතහැකි උපරිම පියවර ගන්නා බවද ඔහු කීය.

රටේ අර්බුදය සමථයකට පත්කිරීම සඳහා අන්තර් පාලන රජයක් බිහිකිරීමට සාකච්ඡා කරන අතරතුර ජනාධිපතිවරයා මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම නිසා ඔහු සමග පැවැත්වෙන ඉදිරි සාකච්ඡාවලට සහභාගි නොවීමට තීරණය කර ඇති බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More