දේශීය පුවත්

මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් පවතින ගැටළු වලට විසඳුම් ලබා ගත නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එබැවින් රජය කොන්දේසි විරහිතව සෙසු දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතු බව සදහන් කරයි. ඉන්දීය ණය පහසුකම් මැයි මාසය මැද වනවිට අවසන් වන බැවින් ජුනි මාසයේ සිට ව්‍යපාර කටයුතු කිරීමට ඩොලර් නොමැති වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව ද පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More