ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරයෙකු ඊයේ (12) සිය ළඟම අනුගාමිකයන් තම නිවසට කැඳවා පවසා ඇත්තේ අප්‍රේල් 18 වන දින රැස්වන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍යය සාමාජික සංඛ්‍යාව පෙන්වා නව ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍යය සියළු කටයුතු සූදානම් බවයි. එහිදී සමහර පාක්ෂිකයන් අමාත්‍යයවරයා සමඟ ගැටෙමින් පවසා ඇත්තේ බිමෙහි යථාර්ථය තේරුම් නොගෙන ව්‍යාජ ආණ්ඩු ගොඩනැගීම මගින් තත්වය තව තවත් උග්‍ර වනු විනා සිදුවන යහපතක් නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...