දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.
“මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වුණා වගේම මෙම අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ දිය යුතු නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...