දේශීය පුවත්

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව වෙත සිය මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් මෙම දුෂ්කර මොහොතේ මෙරට අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමට චීන කොමියුනිස්ට් පක්ෂය කටයුතු යොදා තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 430ක් වෙත වියළි ආහාර ඇතුළත් අවුරුදු තිළිණයක් පිරිනැමුණු අතර මෙම කටයුත්ත ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිසා සභාවේ සංවිධායකත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙම අවස්ථාවට මෙරට චීන තානාපති කාර්යාලයේ පළමු ලේකම්තුමන් ද චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More