දේශීය පුවත්

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැරලි මර්ධන ඒකකයෙ රථ කැඳවා තිබෙන බව වාර්තා වෙයි. UPDATE ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැඳවා තිබූ පොලිස් කැරලි මර්ධන ඒකකයේ රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව තරමක ආසාධ්‍යය තත්වයෙන් සිටින හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාව විදේශ රටක රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන් සේවා සපයන සමාගමකට අයත් ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපල වෙත පැමිණ ඇතැයි සමාජ ජාලා පරිශීලකයන් අතර පැතිරෙන පුවත් වාර්තා පවසා සිටී. එම පුවත ...

ජනතාව ආණ්ඩුව සමඟ ක්‍රෝධයෙන් සිටින්නේ මන්දැයි තමන්ට වැටහෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කෙසේ වෙතත්, දැන් කෝපය ප්‍රකාශ කිරීමට පමණක් නොව විසඳුම් සඳහා ද කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. නාමල්ට රාජපක්ෂ මහතාට අනුව ජනාධිපතිවරයා සහ රජය මීට වඩා විවෘතව රට වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් 2024 ජූනි මාසයේදී ඉදිරිපත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 175 ක රජයේ ඇපකර බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ෆිච් රේටිංග්ස් ආයාතනය විසින් 'CC' වෙතින් 'C' දක්වා පහත හෙලා ඇත. ශ්‍රී ලංකා රජය විදේශ ණය ගෙවීම අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත. මේ සම්බන...

අත්නොහැරීම තුළින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම සහ කුරුසය මත දිවිපිදීම සිහිකෙරෙන මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් කොටහේන ශාන්ත ලුසියා ආසන දේවස්ථානයේදී පැවසීය. වැඩිදුරටත් අදහස්...

කොළඹ සිට උගන්ඩාව දක්වා 2021 වසරේ දී සිදුකළ භාණ්ඩ ප්‍රවාහනය වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ 2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මුද්&#...

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ පසුගියදා දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතාගේ කුරුණෑගල මහරච්චිමුල්ලේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත විය. ඔවුන් මහරච්චිමුල්ල නගරයේ සිට පාගමනින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ එලෙස විරෝධතාවයේ නිරත විය. ...

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාව අතරට නිල ඇදුමින් ගොස් විරෝධතාකරුවනට සහාය දක්වන ප්‍රකාශයක් කිරීමේ සිද්ධියට කොටුව පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත. නඩුව යළි මෙම මස 2...

කොවිඩ් රෝගය ආසාදනයවීම නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

අද (15 ) පසවරු 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම පහත පරිදි සිදු කෙරේ. යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදෙන්නේ උපරිම රු.1,000 ක් පමනක් වන අතර...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. ඔහුගේ ලිපියට අනුව වර්තමානයේ අප මුහුණ දෙන ගෑස් අර්බූදය කිසියම් තිරපිටපතකට අනුව නිර්මාණය කරන ලද්දකි. කෙසේ වුවද ඔහු අවධාරණය කරන්නේ මින් පසු ඉන්දියාව සමඟ ...

ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පලකරන ලෝක බැංකුව මෙරට පවතින ආර්ථික වාතාවරණය සහ ඉන් ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව සිය කනස්සල්ල පළකර ඇති බව වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දුප්පත් හා අවධානමට ලක් වී සිටින ජනතාව සදහා හදිසි ආධාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව පවසා...

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද (අප්‍රේල් 15)මෙරටට ලගාවීමට නියමිතව ඇති බවත් අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 )ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලඟාවන බව ද ලංකා ඛණිජතෙ...

ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කර ඇත. ඒ අනුව, ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්ය. ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35...

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව සහ දෝෂාභියෝගය සතියකින් පමණ කල් දැමීමට විපක්ෂයේ අවධානය යොමු වී ඇත. ඊට හේතුවී ඇත්තේ ලබන සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමය. එවැනි අවස්ථාවක රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිම අහිත...

කොළඹ ගෝල්ෆේස් පිටියේ රජයට එරෙහිව පැවැත්වෙන නිර්පාක්ෂික අඛණ්ඩ විරෝධතාවය වෙත රාජකාරි නිල ඇදුමෙන් සැරසී පැමිණ විරෝධතාකරුවන්ට සහාය දක්වන ප්‍රකාශයක් කර ඇත්තේ සිරිපාගම පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු බව හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔහුට එරෙහිව විනය පියවර...

විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුව සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයින් නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා කතෝලික සභාව ඊයේ(14) පැවැති ...

මොස්කව් පාලනය මෙතෙක් යුක්රේන මහජන නියෝජිතයන්ට පහර දීමෙන් වැලකී සිටින නමුත්, රුසියාව තුල කඩාකප්පල්කාරී ක්‍රියා හෝ සාම්ප්‍රදායික ප්‍රහාර එල්ල කිරීමට කියෙව් පාලනය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම්, තත්වය වෙනස් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(13) අනතුරු ඇඟවීය. “ර...

ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය සිය පාඨකයන්ට මෙන්ම සියලු ලංකා වාසී පුරවැසියන්ට මෙන්ම ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සෞභාග්‍යය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු. පසුගිය වසර පුරා අප සමඟ රැඳී සිටිමින් අප ඉදිරිපත්...

සිංගප්පූරුවේ සිට පසුගිය මාර්තු 28 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වී තිබෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ටොන් 26,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 9,000 ක් අඩංගු නැවට දින 15 ක් තිස්සේ ගෙවීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...