ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
ඔහුගේ ලිපියට අනුව වර්තමානයේ අප මුහුණ දෙන ගෑස් අර්බූදය කිසියම් තිරපිටපතකට අනුව නිර්මාණය කරන ලද්දකි. කෙසේ වුවද ඔහු අවධාරණය කරන්නේ මින් පසු ඉන්දියාව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කිරීමට අවශ්‍යය සියළු කටයුතු සූදානම් කිරීමට ඔහු වග බලාගෙන ඇති බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...