දේශීය පුවත්

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද (අප්‍රේල් 15)මෙරටට ලගාවීමට නියමිතව ඇති බවත් අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 )ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලඟාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කරන බවද ඒ අනුව පළාත් අතර වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඛණිජතෙල් සංස්ථාව සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More